අන්තර්ජාලෙයන් මුදල් සොයමු....

අායූබෝවන් සියලු දෙනාට,ඇත්තටම ඔයාට අන්තර්ජාලයෙන් මුදල් සොයන්න ඕනද?
මෙන්න අපි ගෙනාවා ඔයාලට හොද විදියක්.
මුලින්ම කියන්න ඕනෙ,
මේකට අවම වශයෙන් රු 1500ක් වත් අතේ තියෙන්න ඕන නැත්තම් උඩ පැන්න විදියටම බිම තමයි වැටෙන්න වෙන්නේ.
මෙන්න අපි ගෙනාවා ඔයාලට හොද විදියක්.
මුලින්ම කියන්න ඕනෙ,
මේකට අවම වශයෙන් රු 1500ක් වත් අතේ තියෙන්න ඕන නැත්තම් උඩ පැන්න විදියටම බිම තමයි වැටෙන්න වෙන්නේ.
ඔබ පහත සදහන් නිතිරිති වලට අනූකූල වන්න
*වයස අවු 18ට වැඩි විය යුතුය(18 අඩු නම් ඔබට මුදල් ලබා ගන්න අවු 18 වැඩි කෙනෙකු සොයාගත යුතු වේ).
*සෑම දිනකම,අවම වශයෙන් විනාඩි 15ක් වත් ඔබ අන්තර්ජාලය හා සම්බන්ධ විය යුතුයි.
*ඔබ අවම වශයෙන් රු 1500ක් වැනි සුලුමුදලක් මේ ව්‍යාපාරයට යෙදවිය යුතුවේ(එසේ යොදවන් නොමැතිව ද සම්බන්ධ විය හැක නමුත් ඔබේ මුදල් සෙවීමේ ප්‍රමාණය පිළිබදව අප හට කිසිදු වගකීමක් ගනු නොහැක)
*මෙය ව්‍යාපාරයක්ය ලාභ පාඩු වැනි දෙකම එක සේ විද දරා ගත යුතු වේ
*ඔබ නිසි ආකාරව මෙය කළහොත් ඔබට කිසිදු පාඩුවක් විය නොහැක

මෙම සේවාව සදහා ඔබට උදව් උපකාර කිරීමට Facebook වෙබ් අඩවියේ Page යක් නිර්මාණය කොට ඇත. www.fb.com/ormsl
ඊමේල පණිවිඩ වලින්ද උපකාර ලබා ගත හැක.
O.R.M Team.
A Product Of
A Product Of
2014 Sasindu Corporation

Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon